පහළ යන ලිට්‍රෝ ගෑස් මිල අද ප්‍රකාශයට

ඔක් 05, 2022

    අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට නියමිතයි.

    ඒ අනූව ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩු වන බව, එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ
    කරයි.

    මෙය සෑම මාසයකම 5 වැනිදා මිල සූත්‍රයට අනුව වන සංශෝධනයක් බවයි,ඔහු කියා සිටියේ.

    ඒ අනුව අඩු කරන මිල ගණන් සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 05 ඔක්තෝබර් 2022 12:01

    Latest News