ඒ අනුව නොමඟ යවනසුලු පුවත් සහ ප්‍රකාශ මඟින් කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට කිසිඳු බාධාවක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.