නිසි පරිදි ඉන්ධ තොග පවත්වාගෙන යාමට අපොහොසත් ඉන්ධන පිරවුම්හල් සඳහා නීතිමය පියවර ගන්නා බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක යම් කිසි සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් එම රෙගුලාසි කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට කිසිඳු බාධාවක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා වන දිගු කාලීන ටෙන්ඩරය ලබන සතිය වන විට ප්‍රසිද්ධියට පත් කරන බව, ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.  ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක මේ බව සඳහන්.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඉන්ධන හා ගෑස් සැපයුම සඳහා ලබා දිය හැකි ණය පහසුකම් සම්බන්ධයෙන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ජාවක් ඊයේ (28) පැවැත්විණ.

අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව තවත් දිනයකින් පමණ ප්‍රමාද වන බව වාර්තාවේ.

රංදෙණිගල හා රංටැ‌ඹේ ජලාශවල වාන් දොරටු විවෘත කරමින් මහවැලි ගඟට ජලය මුදා හැරිමට කටයුතු කර ඇති බව වාර්තාවේ.

ජනතාව පෝලිම්වල සිටියද ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් සැපයීමේ හැකියාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 

Latest News