නව විදේශ ඇමති වැඩ අරඹයි

ඔක් 31, 2018

    අභිනවයෙන් පත් කරනු ලැබූ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාර ගැනිණ.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යාංශයට පැමිණි නව අමාත්‍යවරයා පිළිගනු ලැබීය.

    සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය අමුණුගම මහතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය අමතනු ලැබීය.

    Last modified on බදාදා, 31 ඔක්තෝබර් 2018 12:31

    Latest News