නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම්දීම (වීඩියෝ)

නොවැ 27, 2019

    අන්තර්වාර ආණ්ඩුවේ රාජ්‍ය ආමාත්‍යවරුන් 35ක් හා  නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 

    නව රාජ්‍ය අමාත්‍යවරු

    01.චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    02.වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය 

    03.ගාමිණී ලොකුගේ මහතා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    04.මහින්ද යාපා අබේවර්ධන මහතා වාරි මාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

    05.එස්.බී.දිසානායක මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    06.ජෝන් සෙනෙවිරත්න මහතා ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    07.මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

    08.සී.බී.රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය 

    09.ලක්ෂ්මන් යාපා අබේවර්ධන තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය

    10.සුසන්ත පුංචිනිලමේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    11.අනුර ප්‍රියදර්ශන යාපා මහතා අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභසාධන රාජ්‍ය අමාත්‍ය

    12.සුසිල් ප්‍රේමජයන්ත ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය

    13.ප්‍රියංකර ජයරත්න දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය

    14.රංජිත් සියඹලාපිටිය අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

    15.මහින්දානන්ද අලුත්ගමගේ විදුලිබල රාජ්‍ය අමාත්‍ය

    16.දුමින්ද දිසානායක තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය 

    17.රෝහිත අබේගුණවර්ධන බලශක්ති රාජ්‍ය අමාත්‍ය

    18.දයාසිරි ජයසේකර කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 

    19.ලසන්ත අලගියවන්න රාජ්‍ය කළමනාකරන හා ගිණුම්කටයුතු රාජ්‍ය අමාත්‍ය

    20.කෙහෙලිය රඹුක්වැල්ල අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    21.අරුන්දික ප්‍රනාන්දු සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    22.තිලංග සුමතිපාල තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය 

    23.මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

    24.විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය 

    25.රොෂාන් රණසිංහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    26.ජනක වක්කුඹුර අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය 

    27.විදුර වික්‍රමනායක කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

    28.ශෙහාන් සේමසිංහ සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය 

    29.කනක හේරත් වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

    30.දිලුම් අමුණුගම ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය 

    31.ලොහාන් රත්වත්තේ මහාමර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    32.විමලවීර දිසානායක වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය 

    33.ජයන්ත සමරවීර පරිසර රාජ්‍ය අමාත්‍ය

    34.සනත් නිශාන්ත පෙරේරා ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍ය

    35.තාරක බාලසුරිය සමාජ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 

     

    මේ අතර,නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ද දිවුරුම් දුන්නේය.

    01.නිමල් ලන්සා ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    02.කාංචන විජේසේකර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    03.ඉන්දික අනුරුද්ධ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය 

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 20:10

    Latest News