STF රාජකාරීයට බාධාකළ වැලිජාවාරම්කරුවන් 5කට මාංචු

මාර් 17, 2019

    යාපනය,අරියාල ප්‍රදේශයේ දී නීති විරෝධී වැලිජාවාරමක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධාකර පහරදුන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා කාන්තාවක් තුන් දෙනෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.වැලි පැටවීමට පැමිණි ට්‍රැක්ටරයක් හා යතුරුපැදියක් ද පොලිස් භාරයට ගැනිණ. වයස අවුරුදු 18 හා 34 අතර වයස්වල පසුවන මොවුන් යාපනය - අරියාලේ ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 09:23

    Latest News