මිලියන 13ක ගංජා පේදුරුතුඩුවෙන් වටලයි (වීඩියෝ)

මාර් 17, 2019

    පේදුරුතුඩුවේ දී රුපියල් මිලියන 13.3ක කේරළ ගංජා කිලෝ 88ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

    වැටලීම සිදුකළේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව එක්වයි.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 20:07

    Latest News