STF මෙහෙයුමකින් ගංජා තොගයක් එළියට

ජූලි 06, 2021

    කතරගම, සෙල්ලකතරගම ප්‍රදේශයේ කරවිල හංදිය අසළ නිවසක් හදිසි පරික්ෂාවකට ලක් කිරීමේ දී එහි තිබී කඩුදෙකක්, වියලි ගංජා කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 850ක් සමඟ එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජීවක බණ්ඩාර මහතාට ලද තොරතුරක් අනූව බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් වැටලීම සිදු කෙරිණ.

    සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙක්.

    20210705 191248

    20210705 191304

    20210705 191337

    20210705 191236

    Latest News