2024 ඇමතිගේ අමුතු සූත්‍රය

සැප් 14, 2023
    ලබන වසරේ සිට දිනපතා ස්වයංක්රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කරනවා.

     

    ඔහු පවසන්නේ, මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය දැනුවත් කළ බවයි.
    පිරවුම්හල්වල ඉන්ධන සැපයීම සහ තොග ලබා ගැනීම, නව උපාංග භාවිතයෙන් ස්වයංක්රීයකරණය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව ද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 09:57

    Latest News