පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

සැප් 07, 2022

    2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (07) අවසන් වනවා.

    ඒ අනුව දෙවන පාසල් වාරය ලබන 13 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

    Latest News