දෙවන පාසල් වාරය අදින් අවසන්

අගෝ 16, 2024
    2024 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා.

    අධ්යාපන අමාත්යාංශය නිවේදනය කළේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අදින් අවසන් වන බවයි.

    තෙවැනි පාසල් වාරය ආරම්භ වන්නේ, මේ මස 26 වැනි සඳුදා බවයි අධ්යාපන අමාත්යාංශය දැනුම් දෙන්නේ.

    Latest News