2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (07) අවසන් වනවා.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එළඹෙන 18 වන සඳුදා සිට 20 වනදා දක්වා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Update : 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ

දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

පළමු පාසල් වාරයේ ක්‍රීඩා සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා වැඩි ඉඩක් ලබාදී දෙවැනි සහ තෙවැනි වාරවල දී පමණක් විභාග පැවැත්වීමේ තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2020 වසර සඳහා නියමිත පෙළ පොත් පළමු පාසල් වාරයේ පළමු දිනම සිසුන්ට ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් විසින් පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 05 වන සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වේ.

2018 වර්ෂයේ තෙවන පාසල් වාරයේ අවසන් දිනය නොවැම්බර් මස 30 වන දා බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

Latest News