18 සිට 20 දක්වා පාසල් නිවාඩු

ජූලි 15, 2022

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එළඹෙන 18 වන සඳුදා සිට 20 වනදා දක්වා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ එළඹෙන 21 වනදා පාසල් නැවත ආරම්භ කරන බවයි.

    Latest News