අදත් ගෑස් සිලින්ඩර් 50,000ක් වෙළෙඳපොළට...(වීඩියෝ)

ජූනි 01, 2022
  • දින කිහිපයකට පසු, ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම යළි ක්‍රියාත්මකයි.

    අද ගෑස් සිලින්ඩර් 50,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කළ බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා. ගෑස් ලබාගත හැකි අලෙවි නියෝජිතයන් පිළිබඳ තොරතුරු www.litrogas.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

    Latest News