බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ නියාමනය ලබන පළමුවැනිදා සිට (වීඩියෝ)

අගෝ 27, 2022
  • බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ නිරත ත්‍රීරෝද රථ නියාමනය සැප්තැම්බර් පළමුවැනිදා සිට ආරම්භ කරන බව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුම් දෙනවා.

    ඒ සම්බන්ධ ලියාපදිංචි කිරීම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතයි. මෙම ක්‍රමවේදය ඔස්සේ ත්‍රීරෝද රථවල පවතින ගාස්තු පිළිබඳ ගැටලු නිරාකරණය කරමින් ස්ථිර ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වාදීමට ද අපේක්ෂිතයි.  

    Last modified on සෙනසුරාදා, 27 අගෝස්තු 2022 17:43

    Latest News