අ.එ.ජ. නියෝජිත ආයතනයෙන් ඩො.මි. 65ක ප්‍රදානයක්...(වීඩියෝ)

අගෝ 16, 2022
  • ප්‍රජාතාන්ත්‍රික, සමෘද්ධිමත් සහ උපද්‍රවවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවක් සඳහා වූ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිවුණා.

    අමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය මේ සඳහා ඩොලර් මිලියන 65ක් ප්‍රදානයක් ලබාදී තිබෙනවා. මේ සඳහා අනුමැතිය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස මෙය ඉදිරිපත්කළා.

    Latest News