අද විදුලි කප්පාදුව පැයක් පමණයි

අගෝ 05, 2022

    අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • රාත්‍රී කාලයේ පැය 1 යි


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • රාත්‍රී කාලයේ පැය 1 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    Power cut

    Last modified on සිකුරාදා, 05 අගෝස්තු 2022 08:36

    Latest News