නව දුම්රිය සාමාන්‍යාධිකාරී වැඩ භාර ගනී

අගෝ 04, 2022

    දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී. ගුණසිංහ පත්කර තිබෙනවා.

    ඒ අනුව ඔහු සිය ධූරයේ වැඩ ආරම්භ කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    ඔහු මීට පෙර ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු කළ සමයේ මාස 07 ක පමණ කාලයක් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙසද රාජකාරී කළ බවයි සඳහන්.

    Latest News