සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්

අගෝ 04, 2022

    රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    අදාළ ගැසට් නිවේදනය පහතින්,

    gazet

    Latest News