සර්ව පාක්ෂික රජය සඳහා තමන් කිසිසේත්ම සම්බන්ධ නොවන බව, අනුර කියයි (වීඩියෝ)

අගෝ 03, 2022
  • ජනාධිපතිවරයා යෝජනා කරන සර්ව පාක්ෂික රජය සඳහා තමන් කිසිසේත්ම සම්බන්ධ නොවන බව, ජාතික ජනබලවේගය පවසනවා.

    එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

    Latest News