අගමැති කාර්යාලය අසළ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

ජූලි 13, 2022

    අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    ගාලු මුවදොර අරගල භූමියේ සිට විරෝධතාකරුවන් පාගමනින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ගොස් එම ස්ථානයේ විරෝධතාවයක නිරතව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීමට උත්සහ කිරීමේ දී මෙලෙස පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

    Latest News