මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියට SSP රොමේෂ්ට වැඩ තහනමක්

ජූලි 11, 2022

    අගමැති නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

    පසුගිය 9 වැනිදා රාත්‍රීයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අසළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී එම තත්ත්වය වාර්තාකරමින් සිටි මාධ්‍යවේදීන්ට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පහරදීමක් සිදුකර තිබිණ.

    2ee548305e0d05e6bfb95d9e56ea1ab6

     

    Latest News