සහල් රජයේ සහතික මිලට අද (21) සිට වෙළඳපොළන් (වීඩියෝ)

ජූනි 21, 2022
  • පොළොන්නරුව දිස්ත්‍රික් මහා පරිමාණ වී මෝල් හිමියන් අද (21) සිට රජයේ සහතික මිල යටතේ සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

    නාඩු සහල් කිලෝවක්, රුපියල් 220කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 260කටද පාරිභෝගිකයන්ට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි.

    Latest News