අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

ජූනි 22, 2022

    අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුව මෙම සතිය තුළ උදෑසන කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • සවස් කාලයේ: පැය 2 යි විනාඩි 30


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • සවස් කාලයේ: පැය 2 යි විනාඩි 30

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    Power cut

    Latest News