බෙහෙත් වර්ග 14ක් නොමැති බවට වන ප්‍රචාර අසත්‍යයි - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල (වීඩියෝ)

ජූනි 21, 2022
  • ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් 14ක්, මෙරට නැති බවට සිදුකරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.

    Last modified on අඟහරුවාදා, 21 ජූනි 2022 19:41

    Latest News