සහන දුන්නොත් සහල් අඩුවට

මැයි 20, 2023

    වී මිලදී ගැනීමට රජයෙන් සහයක් හිමිවන්නේ නම්, ඉදිරියේදී රුපියල් 170 හෝ 180 වැනි මිලකට වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමේ හැකියාව පවතින බව, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

    එහි සභාපත් යූ.කේ. සේමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

    Latest News