කේරළ ගංජා කිලෝ 24ක් සමඟ කාන්තාවක අත්අඩංගුවට...

ජූනි 19, 2022

    මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 24ක් සමඟ සැකකාර කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, විශේෂ කාර්ය බලකායේ මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. රුපියල් 26 ලක්‍ෂයකට ආසන්න ගංජා තොගය මාලු ප්‍රවාහනය කරන මුවාවෙන් රිජිෆෝම් පෙට්ටිවල සඟවා රැගෙන යාමට සූදානම් කර තිබු බවයි වාර්තා වන්නේ...

    Latest News