හලාවත-කොළඹ මාර්ගයේ රිය අනතුරින් 06 කට තුවාල....

ජූනි 19, 2022

    හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ මූදුකටුව ප්‍රදේශයේ දී ඊයේ මධ්‍යම රාත්‍රි සිදුවු රිය අනතුරකින් 06 දෙනෙකු තුවාල ලැබුවා.

    මෝටර් රථයක් සහ සුඛෝපභෝගි මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරුව සිදුව තිබෙනවා...

    Latest News