පවතින ඉන්ධන සංචිත ගැන දැනුම්දීමක්

ජූනි 02, 2022

    අද (02) උදෑසන 8.30 වන විට මෙරට ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් දැනුම්දීමක් සිදුකර ති‍බේ.

    ඒ අනුව අදාළ ඉන්ධන තොග සංචිත පහතින්,

    • ඩීසල් - මෙට්‍රික් ටොන් 18,825
    • සූපිරි ඩීසල් - මෙට්‍රික් ටොන් 42
    • පෙට්‍රල් 92 - මෙට්‍රික් ටොන් 33,498
    • පෙට්‍රල් 95 - මෙට්‍රික් ටොන් 13,067

    මේ අතර ඩීසල් ගොඩබෑම ආරම්භ කිරීම හේතුවෙන් බොරතෙල් පිරිපහදුවද මේ වන විට ආරම්භ කර ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ. 

    fuell 900px 22 06 07

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 11:15

    Latest News