අද ගෑස් ලබාගත හැකි ස්ථාන

ජූනි 02, 2022

    අද (02) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙදපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩර බෙදාහැරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සදහන් කරයි.

    පාරිභෝගිකයින්ට ගෑස් ලබාගත හැකි ළගම වෙළෙදසැල් පිළිබදව එම සමාගම විසින් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ.

    එම ලැයිස්තුව පහතින්…

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 11:14

    Latest News