බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව සඳහා https:// Wptaxi.lk යන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට ආනයන කරනු ලබන ඉන්ධන, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බෙදාහැරීමේ විධිමත් ‍වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

මෙරට පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ඉන්ධන නැව් 4ක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා - ඉන්දියා රජයන් අතර සාකච්ඡා ආරම්භ වී තිබේ.

අද (02) උදෑසන 8.30 වන විට මෙරට ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් දැනුම්දීමක් සිදුකර ති‍බේ.

Latest News