දුමින්ද සිල්වා අත්අඩංගුවට....

ජූනි 01, 2022

    දුමින්ද සිල්වා මහතා අද (01) පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඔහු අද අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඒ අනුවයි.

    Latest News