කුසගින්නට විසඳුම් සොයන්න - ගම්මන්පිල (වීඩියෝ)

මැයි 30, 2022
  • ව්‍යවස්ථා සංශෝධනයන්ට පෙර සිදුකළ යුත්තේ, ජනතාවගේ කුසගින්නට විසඳුම් සෙවීමට කටයුතු කිරීම බව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

    Latest News