'ඉන්ධන හිඟයක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයයි'

නොවැ 16, 2021

    ඉන්ධන හිගයක් ඇති බවට පළ වන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

    Latest News