ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අදත්

ජූලි 20, 2021

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (20) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

    ඒ අනූව ඊට අදාළ ඡන්ද විමසීම අද ප.ව 5.30ට පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News