පොහොර සැපයීමට ඩොලර් මිලියන 600ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා පවසයි (වීඩියෝ)

මැයි 28, 2022
  • කෘෂිකර්මාන්තයට ප්‍රමාණවත් පොහොර සැපයීම සඳහා ඩොලර් මිලියන 600ක් අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    කෘෂි ක්‍ෂේත්‍රයේ නියෝජිතයින් සමග ඊයේ (27) පැවති හමුවකදී අගමැතිවරයා මේ බව කියා සිටියා.

    Latest News