ආණ්ඩුවට සම්බන්ධ නොවී විපක්ෂයේ සිට ආණ්ඩුවේ යහපත් කටයුතු සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීමට පක්ෂය විසින් තීන්දු කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
අද පෙරවරුවේ හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.