ගාලු මුවදොර විරෝධතාවට අදට දින 42 යි...(වීඩියෝ)

මැයි 20, 2022
  • ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද පැවැත්වෙන්නේ 42 වැනි දිනටයි.

    ඊයේ රාත්‍රිෙය් ද විවිධ ප්‍ර දේශවලින් පැමිණි ජනතාව උද්ඝෝෂණ භූමියේ රැඳී සිටියා. උද්ඝෝෂකයන් සටන්පාඨ කියමින් ඊයේත් එම ස්ථානයේ රැය පහන් කළා. අරගල භූමියේ අඛණ්ඩව රැඳී සිටින්නන් සඳහා කොණ්ඩා සහ රැවුල කැපීමට ස්ථානයක් ද ඊයේ ආරම්භ කෙරුණා.

    Latest News