ජනපතිගෙන් විපක්ෂ නායකවරයාට පිළිතුරු ලිපියක්

මැයි 13, 2022

    එකඟතා හතරකට යටත්ව සමගි ජනබල සන්ධානයේ මූලිකත්වයෙන් අනිකුත් පක්ෂ සමග එක්ව කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමටත් තීරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලිපියක් යොමු කර තිබේ. 

    ඊට පිළිතුරු සපයමින් ජනාධිපතිතුමා විපක්ෂ නායකවරයා වෙත යවා ඇති ලිපිය මේ සමග යොමු කර ඇත.   

    01

    02

    Latest News