විපක්ෂනායකගේ වෙසක් පණිවිඩය

මැයි 05, 2023

    බුදු සමය හැමවිටකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙත පෙන්වා දෙන බව, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    ඒ අනුව, බුදුදහම ඉතා හරවත් වූද, උසස් වූද ජීවන මාර්ගයක්. ලොව ශ්‍රේෂ්ඨතම ධර්මයක් සරණ ගිය උදාතර පුරවැසියන් ලෙස ලෝකසත්වයා කෙරෙහි කරුණාව, සෙනෙහස, දයාව පෙරදැරිව උතුම් තෙමඟුල සමරමුයි, විපක්‍ෂ නායකවරයා සිය වෙසක් පණිවුඩයෙන් කියා සිටිනවා.

    Latest News