සා.පෙළ විභාග පැවැත්වීමේ වෙනසක් නැහැ

මැයි 11, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

    ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන 23 වැනිදා සිට විභාගය ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන සඳහන් කරයි.

    Latest News