නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතුයි - හිටපු විගණකාධිපති (වීඩියෝ)

මැයි 10, 2022
  • රට තුළ උද්ගත වූ සිද්ධියත් සමග නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

    ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තවදුරටත් කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ නොවන ලෙසයි. අද පොළොන්නරුව ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු විගණකාධිපතිවරයා අදහස් පළ කළේය.

    Last modified on අඟහරුවාදා, 10 මැයි 2022 15:59

    Latest News