විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැහැ; දෙමළ ජාතික සංධානය

මැයි 07, 2022

    රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීම සම්බන්ධයෙන් තම පක්ෂය තවමත් කිසිදු තීරණයක් ගෙන නැතැයි, දෙමළ ජාතික සංධානය පවසනවා.

    එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද කථානායකවරයා මුණගැසී සාකච්ඡාවක නිරතවීමෙන් අනතුරුව, මේ බව මාධ්‍යයට සඳහන් කර තිබුණා.

    Latest News