TNA සහාය ඩලස්ට

ජූලි 20, 2022

    ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත අද (20) පැවැත්වෙන ඡන්දයේදී සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

    සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. ඒ සුමන්තිරන් මේ බව සඳහන් කළේය.

    Last modified on බදාදා, 20 ජූලි 2022 07:47

    Latest News