ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත අද (20) පැවැත්වෙන ඡන්දයේදී සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීම සම්බන්ධයෙන් තම පක්ෂය තවමත් කිසිදු තීරණයක් ගෙන නැතැයි, දෙමළ ජාතික සංධානය පවසනවා.

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටිති.

දෙමළ ජාතික සන්ධානය සමඟ කිසි විටෙකත් සම්බන්ධ නොවන බව, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජන කරන සියලුම පක්ෂවල සහය ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව නිල වශයෙන් නිවේදනය කරයි.

Latest News