වසරේ ඉදිරි කාලයට නව අයවැයක්; මුදල් අමාත්‍ය අලි සබ්‍රී - (වීඩියෝ)

මැයි 04, 2022
  • මේ වසරේ ඉදිරි කාලය සඳහා වත්මන් ආර්ථිකයට ගැලපෙන නව අයවැයක් ඉදිරිපත් කරන බව, මුදල් අමාත්‍ය අලි සබ්‍රී මහතා පවසනවා.

    රටේ වත්මන් ආර්ථික තත්වය සහ ඉදිරිගමන් මග පිළිබඳව අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්, අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගියදා පැවති සාකච්ඡාවලින් අනතුරුව අමත්‍ය අලි සබ්‍රී මහතා පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙයයි.

    Last modified on බදාදා, 04 මැයි 2022 18:35

    Latest News