නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරාගැනීම හෙට (05) - වීඩියෝ

මැයි 04, 2022
  • පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරාගැනීම හෙට (05) සිදුකරණ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

    තමා හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම බාරගත් බව, ජනාධිපතිතුමා කථානායකවරයා වෙත අද (04) දැනුම්දී තිබෙනවා.

    Latest News