එක්සත් ජාතීන්ගේ 51 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරන ලද යෝජනාවට විරුද්ධවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අලි සබ්‍රි මහතා, ඊයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා. 

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝසප් බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බිඩෙන් හමුවී තිබේ.

මේ වසරේ ඉදිරි කාලය සඳහා වත්මන් ආර්ථිකයට ගැලපෙන නව අයවැයක් ඉදිරිපත් කරන බව, මුදල් අමාත්‍ය අලි සබ්‍රී මහතා පවසනවා.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අන්තර්ජාලය ඔස්සේ සහභාගී වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ප.ව. 6.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා, දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර නොගත් බැවින්, මුදල් අමාත්‍ය ධුරයේ ජනාධිපති නීතීඥ අලි සබ්රි තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.

Latest News