මුදල් අමාතවරයා සහභාගී වන මාධ්‍ය සාකච්චාවක් අද 6.30 සිට

අප්‍රේ 22, 2022

    මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අන්තර්ජාලය ඔස්සේ සහභාගී වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ප.ව. 6.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා අමෙරිකාවට ගොස් සිටින මුදල් අමාතවරයා ZOOM තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව එක් වීමට නියමිතයි.

    Latest News