මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහතට

මැයි 04, 2022

    මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද උදේ වන විට තවදුරටත් පහත බැස තිබේ. එය රටේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය උත්පාදනය සදහා දායක වන ප්‍රධාන ව්‍යාපෘතියක්.

    මා උස්සාකැලේ ජලාශයේ වේල්ලේ උස අඩි 120ක්. මේ වන විට ජල මට්ටම පවතින්නේ අඩි 60ක් ලෙසින්.

    පසුගිය දින කිහිපයේ මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට වැසි ඇදහැලුනද එය ජල මට්ටම ඉහළ යාමට තරම් ප්‍රමාණවත් වි නැහැ.

    Latest News